Skip to Content
Course content

10.7 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පරමාණුක ස්කන්ධ ඒකකය අර්ථ දක්වා ඇත්තේ කුමන පරමාණුව අනුවද?
2. ඇවගාඩ්‍රෝ නියතයේ අගය කුමක්ද?
3. H₂O හි සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? (H = 1, O = 16)
4. CO₂ හි සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? (C = 12, O = 16)
5. ජලය 54 g ක මවුල ගණන කීයද?
6. CaCO₃ මවුල 2ක ස්කන්ධය කීයද? (Mr = 100)
7. මවුලික ස්කන්ධයේ ඒකකය කුමක්ද?
8. සෝඩියම් (Ar = 23) 23 g ක ඇති පරමාණු ගණන කීයද?
9. NaCl හි Mr කීයද? (Na = 23, Cl = 35.5)
10. O₂ 16 g ක මවුල ගණන කීයද?
Chat on WhatsApp