Skip to Content
Course content

10.3 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

3. ක්ලෝරීන් (Z = 17) හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක්ද?
4. 2,8,2 වින්‍යාසය ඇති මූලද්‍රව්‍යය අයත් කාණ්ඩය හා ආවර්තය කුමක්ද?
6. ආවර්තයක් දිගේ ඉදිරියට යන විට විද්‍යුත් සෘණතාව කෙසේ වෙනස් වේද?
7. ලෝහාලෝහයක් වන්නේ කුමක්ද?
8. ආම්ලික ඔක්සයිඩයක් වන්නේ කුමක්ද?
9. උභයගුණී ඔක්සයිඩයක් වන්නේ කුමක්ද?
10. ඇලුමිනියම් (සංයුජතාව 3) හා ඔක්සිජන් (සංයුජතාව 2) සෑදෙන සංයෝගයේ සූත්‍රය කුමක්ද?
Chat on WhatsApp