Completed
-
10.1 ජීවයේ රසායනික පදනම
-
10.2 සරල රේඛීය චලිතය
-
10.3 පදාර්ථයේ ව්යුහය
-
10.4 නිව්ටන්ගේ චලිත නියම
-
10.5 ඝර්ෂණය
-
10.6 ජීවයේ ව්යුහමය හා කෘත්යමය ඒකකය
-
10.7 පදාර්ථ ප්රමාණනය
-
10.8 ජීවීන්ගේ ලාක්ෂණික
-
10.9 බල සම්ප්රයුක්තය
-
10.10 රසායනික බන්ධන
-
10.11 බලයක භ්රමණ ආචරණය
-
10.12 බල සමතුලිතතාව
-
10.13 ජීවීන් වර්ගීකරණය
-
10.14 ප්රවේණිය
-
10.15 ද්රවස්ථිති පීඩනය
-
10.16 රසායනික විපර්යාස
-
10.17 ප්රතික්රියා ශීඝ්රතාව
-
10.18 කාර්යය, ශක්තිය හා ජවය
-
10.19 ධාරා විද්යුතය
-
10.20 ජීවයේ අඛණ්ඩතාව: ප්රජනනය
10.8 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
සියලු ජීවීන්ගේ පොදු ලක්ෂණයක් කුමක්ද?
2.
ආහාර ඔක්සිකරණය කර ශක්තිය මුදා හැරීම කුමක්ද?
3.
නිදිකුම්බා කොළ ස්පර්ශයට හැකිළීම කුමන ලාක්ෂණිකයක්ද?
4.
පරිවෘත්තියේ අපද්රව්ය දේහයෙන් ඉවත් කිරීම කුමක්ද?
5.
වර්ධනය යනු කුමක්ද?
6.
ගින්න ජීවියෙකු නොවන්නේ ඇයි?
7.
සජීවී හා අජීවී අතර සීමාවේ පවතින බව සැලකෙන්නේ කුමක්ද?
8.
ශාකවල පෝෂණ ක්රමය කුමක්ද?
10.
ජීවියෙකු හඳුනාගැනීමට වඩාත් සුදුසු ක්රමය කුමක්ද?