Skip to Content
Course content

10.10 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමෙන් සෑදෙන බන්ධනය කුමක්ද?
2. ඉලෙක්ට්‍රෝන යුගල හවුලේ තබා ගැනීමෙන් සෑදෙන බන්ධනය කුමක්ද?
4. Cl⁻ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක්ද?
5. අයනික සංයෝගයක් වන්නේ කුමක්ද?
6. ත්‍රිත්ව බන්ධනයක් ඇති අණුව කුමක්ද?
9. CH₄ අණුවේ හවුල් ඉලෙක්ට්‍රෝන යුගල ගණන කීයද?
10. සහසංයුජ බන්ධන සාමාන්‍යයෙන් සෑදෙන්නේ කුමන මූලද්‍රව්‍ය අතරද?
Chat on WhatsApp