Skip to Content
Course content

10.2 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. දෛශික රාශියක් වන්නේ කුමක්ද?
2. ත්වරණයේ SI ඒකකය කුමක්ද?
3. 400 m ධාවන පථයක් වටා එක් වටයක් දුවා ආරම්භක ස්ථානයට ආ විට විස්ථාපනය කීයද?
4. නිශ්චලතාවේ සිට 4 s තුළ 12 m s⁻¹ ප්‍රවේගයකට ළඟා වන වස්තුවක ත්වරණය කීයද?
5. විස්ථාපන-කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ කුමක්ද?
6. ප්‍රවේග-කාල ප්‍රස්තාරයක් යට වර්ගඵලයෙන් ලැබෙන්නේ කුමක්ද?
7. විස්ථාපන-කාල ප්‍රස්තාරයක තිරස් රේඛාවකින් පෙන්වන්නේ කුමක්ද?
8. ගුරුත්වජ ත්වරණයේ ආසන්න අගය කීයද?
9. 20 m s⁻¹ සිට 5 s තුළ නවතින රථයක ත්වරණය කීයද?
10. ප්‍රවේග-කාල ප්‍රස්තාරයක් 0 සිට 10 s දක්වා 0 සිට 20 m s⁻¹ දක්වා ඒකාකාරව ඉහළ යයි. විස්ථාපනය කීයද?
Chat on WhatsApp